ප‍්‍රියංකා චොප්රාගේ අලුත් එක අන්තර්ජාලයට ලීක් වෙයි
සුරූපී නිළි ප‍්‍රියංකා චොප්රා මේ දිනවල රැදී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ ඇගේ තුන්වන හොලිවුඩ් චිත‍්‍රපටය සඳහා දායක වන්න.
තවමත් නමක් හෝ හරි විස්තරයක් නැති මේ චිත‍්‍රපටය රෝමාන්තික පේ‍්‍රමකතාවක් පදනම් කර ගත්තක් විය හැකි බවට බොහෝ දෙනා අදහස් පල කරවා.
කෙහොම වුනත් ඇය චිත‍්‍රපට රූගත කිරීම් කරන අතරතුරේදී එම ස්ථානයේ හිටපු පුද්ගලයෙක් චිත‍්‍රපටයේ දර්ශන ඇතුළත් චායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා.
මේ චායාරූප දිහා බලන බෙහෝ දෙනෙක් කියන්නේ එය ක‍්‍රියාදාම චිත‍්‍රපටයකට වඩා පේ‍්‍රම කතා වක් වීමට බෙහෝ ඉඩ කඩ පවතිනවා කියලා.
කොහොම වුනත් Rebel Wilson, Liam Hemsworth සහ Adam DeVine ඇය සමග මේ චිත‍්‍රපටයේ රංගනයෙන් දායකවන සෙසු ශිල්පීන් වනවා.






0 comments:
Post a Comment