Get me outta here!

Sunday, September 17, 2017

ගයාත්‍රිගෙ ලීක් උන Video සහිතයි

ලීක් උනාද? ලීක් කලාද?




කලින් කලට නළු නිළියන් ගැන විවිධ කටකතා පැතිර යාම සාමාන්‍ය දෙයක්.


නමුත් සීමාව ඉක්මවා එවන් කටකතා පැතිර යන අවස්ථා ද නැතුවා නොවෙයි.

සමාජ ජාල ව්‍යාප්තියත් සමග එවන් දෑ වලට තටු ලැබී ඇති තත්ත්වයක් වර්ධනය වී තිබෙනවා.

ඒ ආකාරයෙන් තටු ලැබුණු කටකතාවකට ජනප්‍රිය නිළි ගයාත්‍රි ඩයස්ට මැදිවෙන්න සිදුවී ඇති බව ඔබ මේවන විටත් දන්නවා ඇති.

පසුගිය දින ගණනාව මුළුල්ලේම ගයාත්‍රිගේ බව පැවසෙන නිරුවත් සහ අඩනිරුවත් සෙල්ෆි ඡායාරූප කිහිපයක්ම සමාජ ජාල සහ අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් පැතිර ගියා.

එම ඡායාරූප එසේ පැතිර යාමත් සමගම Gossip ගැන උනන්දු වෙන බොහෝ දෙනා කතා කරන්න ගත්තේ ගයාත්‍රි ගැන.

මෙම නිරුවත් ඡායාරූප අතුරින් කිහිපයක, එ්වායේ පෙනී සිටින තැනැත්තිය සතුව තිබෙන ඇඳුමක් මීට පෙර ගයාත්‍රි පෙනී සිටි ඡායාරූප කිහිපයක ඇය ඇඳ සිටින ඇඳුමකට සමාන වීම නිසා මෙම ඡායාරූපවල පෙනීසිටින්නේ ගයාත්‍රිම බවට වූ කතා බහ පැතිරයාමේ වේගය වැඩි කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව ගයාත්‍රි ඩයස් මාධ්‍ය වෙත අදහස් පළ කොට තිබෙනවා.

මෙම ඡායාරූපවල පෙනී සිටින්නේ තමා නොවන බවත් එය ඕනෑම අයෙකුට තේරුම්ගත හැකි දෙයක් බවත් ගයාත්‍රි එහි දී පවසා තිබෙනවා.

කිසියම් අයෙකු තමාට මඩ ගැසීමේ අරමුණින් මෙවැන්නක් සිදු කර ඇති බවට යි ඇය වැඩිදුරටත් කියා ඇත්තේ.


0 comments:

Post a Comment