Get me outta here!

Sunday, September 17, 2017

උදයන්තියි ධනුකයි මහ රෑ සිල් බිඳගනී | Video

උදයන්තියි ධනුකයි මහ රෑ සිල් බිඳගනී | Video


ධනුක දිල්ෂාන් කියන්නේ ලංකාවෙ තරුණ පරපුර අතරේ ජනප්‍රිය නළුවෙක්.


ධනුකගේ නම පහුගිය කාලේ පුරාම ගොසිප් අතරේ කතාබහට ලක් වුනේ, ජනප්‍රිය නළු නිළි යුවලක් වෙච්ච සාරංග – උමාලි දෙදෙනාගේ යුග දිවිය දෙදරා යාමට හේතුවුණ තුන්වැන්නෙක් විදිහට.

ඒ උණුසුම මැකිලා යන්නත් කලින් ධනුක ගැන ආයෙමත් කතාබහක් ඇතිවෙලා තියෙන්නේ තවත් ජනප්‍රිය තරුවක් සමග ධනුක සරාගී විදිහට එකට ඉන්න දර්ශන කිහිපයක් සමාජජාල අතරේ පැතියෙන්න ගත්ත නිසයි.

ඒ තරුව වෙනින් කවුරුත් නෙවෙයි, ජනප්‍රිය නිළි උදයන්ති කුළතුංග.

ගොඩක් අය හිතුවෙ උදයන්තියි ධනුකයි කාටත් හොරෙන් කරපු වැඩක් හදිස්සියෙම ලීක් වුණා කියලා.

ඒත් පස්සෙ තමයි මේ හොට්ම හොට් රූපරාමුවල ඇත්ත මොකද්ද කියන එක එලියට ආවෙ.

ධනුකයි උදයන්තියි ඒ විදිහට ඉඳලා තිබුණේ අලුතෙන්ම රූපගත කරපු මියුසික් වීඩියෝවකට.

ඒ කොහොම වුණත් මේ දෙන්නා පෙනී සිටින අතිශය සරාගී රූපරාමුව නිසාම ඒ මියුසික් වීඩියෝවත් ලොකු අවධානයකට ලක් වෙලා කියලා තමයි පෙනෙන්නට තියෙන්නේ.

අමුතු අමුතු කොටස් ගොඩක් තියෙන හැමෝම උනන්දු වුණ ඒ වීඩියෝව පහතින් නරඹන්න.

0 comments:

Post a Comment